Wednesday, August 3, 2011


dahasak kaduleli desata negunata...
lowata penennata hadanne ne...
mahamerak lesa ee bara denunata...
nubata uwath man kiyanne ne..
punchi hithak pamanak thibunata mata...
duka daranna berikamakuth ne...
heduwa athi dan pema pathala man...
hadunata kisi waradak kara ne.

1 comment:

  1. දහසක් කඳුලැලි දෑසට නැගුනට ...
    ලොවට පෙනෙන්නට හඬන්නේ නෑ ...
    මහමෙරක් ලෙස ඒ බර දැනුනට ...
    නුඹට වුවත් මන් කියන්නේ නෑ ..
    පුංචි හිතක් පමණක් තිබුනට මට ...
    දුක දරන්න බැරිකමකුත් නෑ ...
    හැඬුව ඇති දැන් පෙම පතලා මන් ...
    හැඩුනට කිසි වරදක් කර නෑ .

    ReplyDelete