Tuesday, July 12, 2011


"Nethata kadulu bidu kopamana negunath,
nube ruwa nam thawa makune ne...
dahas warak hitha podi we thelunath,
sith senehasa nam bidune ne...
matama wenaskam kopamana keruwath,
magen nubata kisi wenasak ne...
Thara wela nuba magen dura giyath,
Nube namata dos kiyanne ne..."

1 comment:

  1. ^නෙතට කදුළු බිංදු කොපමණ නැගුණත්....
    නුඹේ රැවනම් තවම මැකුනෙ නෑ....
    දහස් වරක් හිත පොඩිවී තැලුනත්....
    සිත් සෙනෙහස නම් බිදුනේ නැ....
    මටම වෙනස්කම් කොපමණ කෙරැවත්, මගෙන් නුඹට කිසි වෙනසක් නෑ....
    තරහා වෙලා නුඹ මගෙන් දුර ගියත්....
    නුඹේ නමට දොස් කියන්නෙ නෑ....^

    ReplyDelete