Wednesday, July 13, 2011


Wiharayaka mal pudasuna pudannata tharam...
Mage senehasa piwithuru we nubata nodenunath...
Tharaha wenna nohekiya mata nam kawadawath...
Mage senehasa kiya denne wachana nethi tharam...
Mage punchi hitha rideddi rahase heduwath...
Nubawa dama yannata nohekiya kawadawath...
Senehe denne senehasa widinata hemadamath..
Nuba wenuwen iki bidinna heka mata thamath...

1 comment:

  1. විහාරයක මල් පුදසුන පුදන්නට තරම්....
    මගේ සෙනෙහස පිවිතුරැ වේ, නුඹට නොදැනුනත්....
    තරහ වෙන්න නොහැකිය මටනම් කවදාවත්....
    මගේ සෙනෙහස කියාදෙන්න වචන නැති කරම්....
    මගේ පුංචි හිත රිදෙද්දි රහසෙ හැඩුවවත්....
    නුඹව දමා යන්නට නොහැකිය කවදාවත්.....
    සෙනෙහෙ දෙන්නෙ සෙනෙහස විදිනට හැමදාමත්....
    නුඹ වෙනුවෙන් ඉකිබිදින්න හැක මට තාමත්....

    ReplyDelete