Nuba gena sithuwili nageddi sihina dutuwe man witharada..
matath wada pem kala eka waradak bawa sithanawada..
nube lowin yanna kiyaa nokiya oya kiyanawada..
punchima detath hariyata adenaa heti dannawane..
duka darenna beriwa ledin wetenaa bawa dannawane..
durata giyath awith yanna ahithak mage hithe nane..
hemadamath mage senehasa parissamata thiyanawane...

පුංචි හිතට දුක හිතෙද්දි... නාඩා ඉන්නේ මං කොහොමද....?
ReplyDeleteනුඹ ගැන සිතුවිලි නැගෙද්දි සිහින දුටුවෙ මං විතරද...?
මටත් වඩා පෙම් කළ එක වරදක් බව සිතනවාද...?
නුඹේ ලොවෙන් යන්න කියා නොකියා ඔයා කියනවාද....?
පුංචිම දේටත් හරියට ඇඩෙන හැටි දන්නවානේ.....
දුක දරන්න බැරිව ලෙඩින් වැටෙන බව දන්නවානේ....
දුරට ගියත් ඇවිත් යන්න අහිතක් මගේ හිතේ නෑනේ....
හැමදාමත් මගෙ සෙනෙහස පරිස්සමට තියනවනේ....