Tuesday, July 12, 2011

"Nuben labana hema kadulakma hari parssammata mage hithe geburumea thena nidan wela... oya dannewath ne eka hithak kapparak duk widinawa.... thaman nohithana tharamata adare lebbeddi oyata hitha ganna beruwa athi... ekai thamath ohoma inne...kawadakawath ...anith aya laga man oyata aduwak, wenaskamak karala ne...oya hithata denenawa athi...me adare nikamma adarak nemei kiyala....ekai man thamath... Ow thamath...oya suwada hoyanne... oya adare hoyanne....jewithe lassana dawas mehema hari duka hithena widiyata gewila yanakota kochchara dukada dannawada...? kauruth nohithena welawaka hemadema oyagen durata yawi... ow mawath godak dura yawi..."  

1 comment:

  1. ^නුඹෙන් ලබන හැම කදුළක්ම හරි පරිස්සමට මගේ හිතේ ගැඹුරැම තැන නිදන් වෙලා..... ඔයා දන්නෙවත් නෑ එක හිතක් කප්පරක් දුක් විදිනව..... තමන් නෙහිතන තරමට ආදරේ ලැබෙද්දි ඔයාට හිතාගන්න බැරැව ඇති.....ඒකයි තවමත් ඔහොම ඉන්නේ..... කවදාකවත්... අනිත් අය ළග මං ඔයාට අඩුවක්, වෙනසක් කරලා නෑ.... ඔය හිතට දැනෙනව ඇති.... මේ ආදරේ නිකම්ම ආදරයක් නෙමෙයි කියලා.... ඒකයි මං තාමත්... ඔව් තාමත්... ඔය සුවද හොයන්නේ.... ඔය ආදරේ හොයන්නේ.... ජීවිතේ ලස්සන දවස් මෙහෙම හරි දුක හිතෙන විදියට ගෙවිලා යනකොට... කොච්චර දුකද දන්නවද.....? කවුරැත් නෙහිතන වෙලාවක හැම දේම ඔයාගෙන් දුරට යාවි... ඔව් මාවත් ගොඩා...ක් දුර යාවි......^

    ReplyDelete