"Nethin dutu sanda... Sithin nega ena... Soduru pabeduma mei..."
රන් සමණළ පියාපතක.....මං ලීවා පෙම් කවියක්.....ගෙවෙන ගෙවෙන හැම දිනයක....ලීවා තව වි දහසක්....ලස්සන සිහිනෙක ඇවිදින්...කියනෙමි මම එක රහසක්....මගේ පුංචි සමණළයාට....මම හරි ආදරෙයි ගොඩක්.....
රන් සමණළ පියාපතක.....
ReplyDeleteමං ලීවා පෙම් කවියක්.....
ගෙවෙන ගෙවෙන හැම දිනයක....
ලීවා තව වි දහසක්....
ලස්සන සිහිනෙක ඇවිදින්...
කියනෙමි මම එක රහසක්....
මගේ පුංචි සමණළයාට....
මම හරි ආදරෙයි ගොඩක්.....